NISHSHANKA WIJEMANNA

NISHSHANKA WIJEMANNA

Showing all 7 results

Show:

තිත්ත සීනි

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු කෙටි කතා එකතුව.1993 වසරේ මුලින්ම පලවූ එය එම වසරේ උඅව පළාත් සහිතය උළලේ හොදම කෙටිකථා කරතිය ලෙස සම්මානයට පඅතර විය . කෙටිකථා අටකින් සමන්විත ‘තිත්ත සිනි කිය පටක විචාරක අවදානය බෙහෙවින් නතුකර ගත්තකි .

දල රෙදි සහ කාසි සළු

Highlights:

නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’

Out Of Stock

හද පාළුව තනි තරුව

Highlights:

කැලඹුණු රැයක අහසින් ගිලිහි ඉස්ලාම් දෙව් මැදුරක මිනාරට් ටැබක් මත රැදුණු තනි තරුවක් හා හද පළුවක්තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සන්හිදියාවත් සොයා යන්න වූ යුවතියකගේ කටහඩින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.හද පලුව තනි තරුව 2017 වසරේ පල වූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිය.

Out Of Stock

තාරා මගේ දෙවුදුව

Highlights:

2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි’ ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්‍රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.

මල් සුටික්කා

Highlights:

මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව

Out Of Stock

කීදෙවෝ ඇවිල්ල

Highlights:

අද්‍යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රැතියද , සුබාවිත සාහිත්‍යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රගුණය උදෙසා ‘චන්ද්‍රකින්නරව්’කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්‍රය තුල 1998 වසරේ ප්‍රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .

Out Of Stock

කදඅරනි

Highlights:

අහිමි වූ ආදරයේ , තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ ,මන් සලකුණු සොයන්නට , න යකුන් නොරිදා , නැගී ගුරුලෙකු පිට , අතීතයට පියාබන , ගිලිහුණු වැදී වංශයේ , පබළු එකිනෙක අමුණන මී පැණි සුවදින් පිරුන,ඒ පනියේ පහ තැවරුණු , වැඩි යුවතියකගේ , අරුමැසි කතාන්දරය වෙයි , කඩ අරනි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar