Nimal Bandara

Nimal Bandara

Showing the single result

Show:

නෙල්ලි කැලේ වීරයෝ

Highlights:

“හොඳයි බාලදක්ෂයෝ වුනාම හැම ගැටළුවකටම මුහුණ දෙන්න ඕනි. මේ හැම බාධකයක්ම මැඩගෙන ඉදිරීයට යන්න ඕනි. මේ ගමන යන දරුවන්ට ඕනි හැම පහසුකමක්ම මං ලබා දෙනවා. ඔය පිරිසට රාත්‍රිය ගත කරන්න ඉඩ ලබා දෙන්න කියලා හැම පොලිස් ස්ටේෂන් එකකටම දන්වලා තියෙන්නෙ. ඒ අය ඔයගොල්ලන්ට හොඳින් සංග්‍රහ කරයි. අනෙක් දෙන්නත් අපුවහම මෙහෙ ගෙන්න ගෙන එන්න. සෑම ජතීයකම අය එකතු වෙලා ගිහින් “සාම ” පණිවුඩය දෙන්න හදන එක ලොකු දෙයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා තමන් යන ස්ථාන ගැන තොරතරු එකතු කරලා තමන්ගේ අත්දැකීම් ගැන හොඳ පොතක් පළ කරන්න පුළුවන්.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar