Manel Jayanthi Gunasekara

Manel Jayanthi Gunasekara

Showing all 5 results

Show:

සෙනෙහෙබර රූත්

Highlights:

ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවාගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිම කළ සිතුවම් තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.

පළේ එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ  මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්විය හැක.එය විවහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවිය පිලිබද පුළුල් විවරණයක් දෙ වේ.

රු1,170.00 10% OFF

රෙබෙකා

Highlights:

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.    කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar