Showing all 4 results
අදාල ආයතනයන්හි උපකාර යටතේ ශ්‍රී ලංකාවේ ඒක දේශීය මිරිදිය මසුන් නමින් ලලිත් පෙරේරා විසින් රචනා කර ඇති මෙම කෘතිය මේ විෂය ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන වැඩිහිටියන්ට ද, පාසල් සිසු සිසුවියන්ට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
මී මැසි පාලනය කෘෂිකර්මය සමගාමී විෂය ක්ෂේත්රයකි.මෙම කාර්යයෙහි විධිමත් අයුරින් නියැලීමෙන් ලබාගත හැකි ආර්ථික වාසි ප්‍රමාණය විශාලය. තවද එය අඩු මුදලකින් ආරම්භ කළ හැකි කර්මාන්තයකි.මෙම කර්මාන්තයේ නියැලීම සදහා ද, හැදෑරීම සදහා ද මෙම කෘතිය ඔබට අත්වැලක් වේවායි පතමු.
මෙම කෘතියෙන් අලි ඇතුන්ගේ පැරණි තොරතුර පරිණාමය, දේහ විද්‍යාත්මක ලක්ෂණ ආදී කරුණු රාශියක් ඉදිරිපත් කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.
Shopping cart is empty!
Continue Shopping
Recent Comments