Lal Premanath De Mel

Lal Premanath De Mel

Showing all 25 results

Show:

මේ මිනිස්සු – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ නම් කෙටි කතා සංග්‍රහයයි.

Out Of Stock

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සරල රචනා

Highlights:

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සම්පාදිත මේ කෘතිය දරුවාගේ ලිවීමේ හැකියාව වඩා නිර්මාණශීලී ලෙස ඔප් නංවා ගැනීමට මහඟු අත්වැලක් සපයයි.

ධනවත් වීමේ විස්මිත රහස්

Highlights:

ධනවතෙක් වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ධනවතෙක් වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘ධන උල්පත්’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1b7b54201b3a11ea9dfb1f1aa7e11959″ ]

Out Of Stock

ජයග්‍රහණයේ විස්මිත රහස්

Highlights:

ජයග්‍රාහකයකු වීම සෑම දෙනෙකුම පාහේ ප්‍රාර්ථනා කරන්නෙකි. නමුත් එයට යන මාර්ගය පිළිබඳ බොහෝ දෙනෙකුට පැහැදිලි අදහසක් නැත. ජයග්‍රාහකයකු වීමේ සිහිනය පසුපස සැඟවුණු විස්මිත රහස් රැසක් මේ කෘතියෙන් පෙන්වා දෙයි. මෙම කෘතිය කලකට පෙර අප සමාගම විසින් ‘හිත් ගැනීමේ විද්‍යාව’ නමින් ප්‍රකාශ කොට තිබු අතර නව අකුරු සංයෝජනයෙන් සහ නව පිටකවරයකින් හැඩ වී අලුත් නමකින්, නැවත මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ddf9f3501ca311eabedfd79f84724755″ ]

Out Of Stock

අද හරිම සුන්දර දවසක්

Highlights:

කලකට පෙර ප්‍රකාශයට පත් කොට තිබූ මේ කෘතිය නව පෙනුමකින් යුක්තව නිර්මාණය වී යළිත් වෙළඳපළට නිකුත්ව තිබේ. මෙහි ඇත්තේ යොවුන් පාඨක පිරිස් වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි කතා එකතුවකි.

Out Of Stock

දුටුගැමුණු රජු මළේ නැත

Highlights:

ඓතිහාසික පොත් පත් හා ජනප්‍රවාද ඇසුරෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය පිළිබඳ නව අර්ථ කථනයක් ඉදිරිපත් කරන ඓතිහාසික නවකතාවක් ලෙස ‘දුටුගැමුණු රජු මළේ නැත‘ කෘතිය හඳුන්වා දිය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8f382640d91411e9bf07997b3ca70725″ ]

රු240.00 25% OFF

ලෝනා ඩූනය

Highlights:

‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eccd3eb0d91211e9854b8b10114b030f” ]

රු225.00 25% OFF
Out Of Stock

බඩු උකස් ගන්නාගේ බිරිඳ හා තවත් ජපන් කෙටි කතා

Highlights:

ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් පරිවර්තනය කරන ලද ජපන් කෙටිකතා හතක එකතුවක් ‘බඩු උකස් ගන්නාගේ බිරිඳ‘ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. මෙහි යෂුඕකා ෂෝතරෝ, අකියාබා ෂුන්, අබෙ කෝබෝ, හනියා යුතකා, යසුනරි කවබතා, ඉනගකි තරුහෝ සහ මිෂිමා යුකියෝ යන සුප්‍රකට ජපන් කතුවරුන්ගේ කෙටි කතා ඇතුළත් ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4fd3d920d8ff11e99d04d91c94925d40″ ]

දෙව්ලොව ගිය චුට්ටා

Highlights:

දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..

රු168.75 25% OFF
Out Of Stock

හොඳ මිනිහෙක් වෙයන් පුතේ

Highlights:

අප සාර්ථකත්වය හිමි කර ගනිද්දී සාරධර්ම ද රැක ගත යුතු බව කියවෙන යොවුන් නවකතාවකි. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි.     

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/687708e0a95111e9a3afe9df07e04ef1″ ]

Out Of Stock

උදාර

Highlights:

‘උදාර‘ යොවුන් නවකතාවකි. ආදර්ශමත් පියකු වැරදි ඇසුරට පත් සිය පුතුට ඒ බව අවබෝධ කොට දී යහමගට ගන්නා ආකාරය ගැන කියවෙන කතාවක් මෙහි අන්තර්ගතය. යොවුන් වියේ පසු වන දරුවන්ට ලබා දිය යුතු වටිනා කෘතියකි. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි.  

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8c79c3d0a12a11e9825a4bc9408e9ac9″ ]

වන දරුවෝ

Highlights:

වන දරුවෝ කැප්ටන් මැරියට්ගේ Children of the New Forest කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. පාසල් ශිෂ්‍යයන්ට යෝග්‍ය පරිදි ඉතා සරල බසින් මෙය සම්පාදිත ය.

Out Of Stock

අපූරු යාළුවෝ

Highlights:

1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්‍රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.

ඇලිසාවන්ගේ අපූරු රට

Highlights:

‘ඇලිසාවන්ගේ අපූරු රට‘ යනු සුප්‍රකට බටහිර ලේඛක ලුවිස් කැරොල් විසින් ලියන ලද Alice’s Adventures in Wonderland කෘතියේ සිංහල බසින් ලිවීමකි. කෙසේ නමුත් මෙය එහි ඍජු පරිවර්තනයක් නොව ළමා මනසට ගැළපෙන පරිදි මටසිලුටු බසකින් ලියන ලද්දකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/739ecfc0225511ea91ae832a2163b665″ ]

දෙවියන්ගේ පුදුම තෑග්ග

Highlights:

ග්‍රීක ළමා කතා අප ළමා පරපුරට එතරම් කියවන්නට ලැබෙන්නේ නැත. ‘දෙවියන්ගේ පුදුම තෑග්ග‘ කෘතිය එම අඩුව යම් තාක් දුරකට සපුරාලීමේ උත්සාහයකි. මෙහි කර්තෘ ලාල් ප්‍රේමනාත් ද මැල් රාජ්‍ය සම්මාන ලාභී කතුවරයෙකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e91ca6f0256c11ea99af6349aeaa0b72″ ]

රු112.50 25% OFF

පුංචි අයගේ පුංචි කතා

Highlights:

‘පුංචි අයගේ පුංචි කතා‘ අපූරු පොතකි. පාසල් යන්නට පටන් ගත් දරුවන් සිටිනා දෙමාපියන් විසින් මුලින් කියවා දරුවාට කියා දිය යුතු කතාවක් මෙහි ඇතුළත් ය. පාසල් යන්නට කම්මැළි දරුවකු අවසානයේ පාසල් යන්නට හිතේ කැමැත්ත ඇති කර ගන්නා අකාරය මේ කතාවෙන් අපූරුවට කියවෙයි.    

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2f7c0f201a7b11ea9cc1977a2e5a8988″ ]

Out Of Stock

කුරුළු ලෝකය

Highlights:

කුරුලු පවුලක් ඇසුරින් තම පුතුට මිනිස්කම්, ගුණ යහපත් කම් කියා දෙන මවක් ගැන කියවෙන ළමා කතාවකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/37df8dc01b0011eaa21917ef18177361″ ]

Out Of Stock

ණයට ගත් පිහාටු

Highlights:

මොණරා කෙතරම් අලංකාර පක්ෂියකු වුව ද උගේ ඇඳුම සැබවින්ම අයිති අවිත්තියාට යැයි කුඩා කල සිටම සෑම දරුවකුම අසා ඇති ඇති කතාවකි. ඒ කතාවම වඩාත් රසවත් ලෙස මේ කෘතියෙන් ඉදිරිපත් කොට ඇත

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/79a988d01b0811eaafe49536d6342fb3″ ]

Out Of Stock

පණ්ඩුකාභය රජතුමා

Highlights:

පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fcd799a0d90d11e99dbbb5030e23e1d8″ ]

ජාතික වීරයෝ

Highlights:

අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1c351040ae9b11e9a8c8356be8940da4″ ]

Out Of Stock

දුටුගැමුණු රජතුමා

Highlights:

දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි

Out Of Stock

සෝමා දේවි

Highlights:

සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත් අභීත බවත් නිසාය. සොළීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක්‍රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත ළමුන්ගේ දැනුම දියුණු කරනු පිණිස මෙලෙස ඉදිරිපත් කෙරේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e9fcace0cd6b11e9b666fb8e8f9a7c10″ ]

මද්දුම බණ්ඩාර

Highlights:

වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.

Out Of Stock

අභීත සිංහල වීරයෝ

Highlights:

දේශයත්, ජාතියත් රැකගැන්ම උදෙසා සිය දිවි දෙවෙනිකොට යටත් විජිත ආක්‍රමණ හමුවේ නැගී සිටි අභීත වීරයන් සත් දෙනෙකුගේ ජීවන වෘත්තාන්තයන් හි ශූර වීර, රසාලිප්ත තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/32e534f0b41611e9bbdbd7f1bc760c82″ ]

Out Of Stock

කථික විද්‍යාව

Highlights:

කථිකත්වය බොහෝ විට උපතින් හිමි වන සහජ හැකියාවක් වුව ද, කැමැත්ත, අධිෂ්ඨානය, කැපවීම ඇත්නම් ඕනෑම අයකුට දක්ෂ කථිකයකු බවට පත් විය හැකිය. මේ කෘතිය ඒ සඳහා මනා මග පෙන්වීමක් ලබා දෙයි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e70feb90a9d111e9bf0a35a9d6e94d04″ ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar