Jayanthalal Rathnasekara

Jayanthalal Rathnasekara

Showing all 2 results

Show:
Out Of Stock

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Highlights:

කෑදරකම ,බිතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්.සිය වේදනාබර අතීතයේ අවරයන්ගෙන් විදිනා මිනිසෙක් . සන්තුෂ්ටිය සොයා යන තරුණියක්.එක් සතියක කාලයක් තුල මේ සියලු දෙනාටම ජිවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔඋන්ට තම තමන්ගේ මවතද තෝරා ගනු ඇත්තේ කවරෙක්ද ? යහපතද,එසේත නැත්තම් නපුරද ? යක්ෂයා හා ප්‍රය්මි මෙනවිය යනු උදවෙගකර කතාන්දරයකි. එසේම එමගින් මනුශ්ශ්යගේ සදු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.

Out Of Stock

සුදු රුවලක් දිලෙයි

Highlights:

රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. ‘පොටේමිකින්’ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar