Janaki Sooriyarachchi

Janaki Sooriyarachchi

(Showing 31 – 39 products of 39 products)

Show:
Out Of Stock

අලි හොඬවැල

Highlights:

අලි පැටියා නැගිටලා නහය අතගාලා බැලුවා. ආ! නහය ගොඩක් දික් වෙලා, වැලක් වගේ.ඒක දැකලා අලි පැටියට හරි හිනා. නහයෙ අමාරුවත් අමතක වුණා. කොහොම හරි පුංචි හාල් මැස්සා නිසා එදා අලි පැටියා බේරුණා. ඔන්න ඔහොම තමයි අලි පැටියාට හොඬවැල ලැබුණේ.

අරුන්දතී

Highlights:

“අරුන්දතී, මුණේ තියෙන පාටවල ලස්සන හැමදාම තියෙන්නේ නෑ. ඒත් හොඳ ගතිගුණවල ලස්සන හැමදාමත් තියෙනවා. ඒ නිසා කාටවත් හිරිහැර නොකරන හැමෝටම අදරේ කරන අහිංසක අරුන්දතී මට ඒ හැමෝටම වඩා ලස්සනයි.” හඳමාමා ආදරෙන් කීවා.

Out Of Stock

අමුතු පඳුර

Highlights:

“අනේ අමුතු පඳුරු මාමේ,මාව චුට්ටක් වහගන්නකෝ.බලුහාමි මගේ පස්සෙන් එළවනවා.මාවකොහොමහරි බෙරගනන්කෝ, පිං සිද්ධවෙයි,”

Out Of Stock

අද නම් හරි නරක දවසක්

Highlights:

සුදු පුංචා නැගිටපු වෙලේ ඉඳලා එයාට අද නම් වෙන්නේ හරිම කරදර. එයා කොහොමද මේ කරදර වලින් බේරෙන්නේ කියලා දැනගන්න ආසද ඔයාලා.

Out Of Stock

ඕලුමලී

Highlights:

ඔලුමලී හරි සතුටින් නපුරුමලී එක්ක සුරංගනා ලෝකෙන් පියාඹලා ගියා. හඳ අතරින්, තරු අතරින්, වලාකුළු අතරින් පියාඹලා අපේ ලෝකෙට ආවා. ඊට පස්සෙ කඳු අතරීන් ගංගා උඩ්න් පියාඹලා ගිහින් එක කැලෑවකට ඔලුමලී එක්කගෙන ගියා.

බත් ඇටයේ කතාව

Highlights:

ටිකිරි හිතුවා .ඒත් කුඹුරු කොටන වැඩේ බත් කන එක තරම් ලේසි පහසු නෑ බත් ඇටයක් ගන්න කොයි තරම් මහන්සි වෙන්න ඕනෙද? ඒත් ටිකිරි නම් ඒ හැම වැඩක්ම කළේ හරිම සතුටින්.

Out Of Stock

නිදි කුමාරි

Highlights:

දිලිසි දිලිසි තරු අතරින් කවුදෝ එබිකම් කරමින් ළගට ඇවිත් කනට හොරෙන් කීවා රහසක්

එන්න යන්න හඳ බලන්න

Highlights:

“ඒ කියන්නෙ හඳට තව ටික දුරයිද?” බටිති අයියාගෙන් ඇහුවා. “අපොයි නෑ ළගයි වගේ පෙනුණට තව ගොඩක් දුර තියෙනවා. පෘථීවීයේ ඉඳලා කිලෝ මීටර 384,400 ක් දුරයිනෙ.” අයියා උත්තර දුන්නා.

Out Of Stock

කුකුල් රජ්ජුරුවෝ

Highlights:

පියාඹන්න බැරි වුණත් කුකුළුහාමි කුරුලු ගමේ කුරුල්ලො එක්ක එකට හිටියා. ඉඳහිටි අර කෑලෑගමේ නරිහාමිට රවටුණාට, කුකුළුහාමි හරි කපටියා. ඒ වගේ ම නුවණක්කාරයා.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar