Ganga Niroshini Sudhuwelikandha

Ganga Niroshini Sudhuwelikandha

Showing all 4 results

Show:
Out Of Stock

බීසස් සහ රමෝනා

Highlights:

බීසස් කුම්බි, ඇගේ සිවි හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සාහ කරන නමුත්, රමෝන පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්න විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වෙලාවට, බීසස් රමෝනට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුණත්, ඔවුන් හැමදාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.

Out Of Stock

පර්ජා

Highlights:

1945 දි ඔරියා බසින් ලියවුනු පජ්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි’ කදුකර ඔරිස්සා ප්‍රෙදේශයේ ජිවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජිවිත ගැන මෙයින් කියවේ’ සුව දිවියක් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරයි’ ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි තයගයට අමතරව තවත් සාහිත්‍ය ත්‍යාග ගණනාවක් පිදුම් ලද පරජා නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ට කෘතියක් සේ පිළිගැනේ’

ඇත දුර ඇත

Highlights:

හොංකො ‘යන එන නගරයකි ‘ එහි එන කිසිවෙක් වැඩි කල් නොරදති’ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මද විදෙශියකින් එන කෙනෙකු හුදෙකලා වීම වලක්වනු නොහැකිය’ කලාතුරකින් කෙනකුට සොයා ගත හැකි දාදි ගැඹුරු බැදීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබදතා නොගම්බුරුය’ හරසුන්ය’ඒ නගරය තුල කෙනෙකුගේ ජීවිතය පටුය ‘ අස්ථිරය ‘ අවිච්ක්ශ්නය’ඇත දුර ඇත නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජිවත් වන ශ්‍රී ලංකික කාන්තාවකගේ ජිවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි’

Out Of Stock

ප්‍රමුදිත ජීවිතයක්

Highlights:

දලයි ලාමාත් ,අගරද්ගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධයත්මික නායකයන් මෙන්ම , ඔවුන්ගේ සම්ප්‍රදායාන් එකමවා සමස්ත මානව වර්ගයා සදහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරනවුන් දෙපළකි. පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන නිෂ්පල දෙ කතා කරමින් ජනප්‍රිය වීම පිලිකෙවූ කරන මෙතුමන්ලා තුල , මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව , ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්න්කම ලක්ෂ සන්කයත ජනතාවක් තුල බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැබුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර , මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සක්සුන්ක් බැවිනි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar