Deeptha Sudesh Ranasinghe

Deeptha Sudesh Ranasinghe

Showing all 3 results

Show:
Out Of Stock

6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය

Highlights:

ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්‍රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f131c4c02d4311ea9f09abf128a1842f” ]

Out Of Stock

10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය

Highlights:

පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්‍රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.

උසස් පෙළ සිංහල වියරණ අභ්‍යාස වියරණ රීති

Highlights:

මෙම කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ වියරණ ප්‍රශ්න කොටස්වල එන වියරණ රීති පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට හුරුවක් ලබා දීමය. ලකුණු පහළොවක් හිමිවන වියරණ රීති ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ කෙසේද යන්න මෙමගින් පෙර පුහුණුවක් ලබාගත හැකිය. මෙහි පළමුව දක්වා ඇත්තේ මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයයි. එයින් පසු විභාගයේදී මුණ ගැසෙන ප්‍රශ්න රටාවම අනුව ප්‍රශ්න සකසා ඇත. ඒවාට තනිව පිළිතුරු ලියා ඒවා පිළිතුරු සමඟ සසඳා බැලීම මගින් විභාගයට මුහුණදීමට විශාල ශක්තියක් මෙන්ම විෂයය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ද ලබාගත හැකි වනු ඇත.

රු135.00 25% OFF
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar