Aruna Shantha Dadallage

Aruna Shantha Dadallage

Showing all 4 results

Show:

සිංහල සාහිත්‍ය දැනුම මිනුම

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.

රු322.50 25% OFF
Out Of Stock

සිංහල සාහිත්‍ය රසාස්වාදනය හා විචාරය

Highlights:

10-11 ශ්‍රේණිවල ඉගෙනුම සිසු දරු දැරියන් දෙවන කාණ්ඩයේ අතිරේක විෂයයක් ලෙස තෝරා ගන්නා සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයය වෙනුවෙන් ලියැවුණු කෘතියකි. සාහිත්‍ය නිර්මාණයන් රස වින්දනය කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් ආකල්ප හා බුද්ධිය ද වර්ධනය වෙයි. මෙම විෂය දරුවන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ද මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8487a33027d511eaac25f144cfe6a6e3″ ]

Out Of Stock

සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විචාරය – නව විෂය නිර්දේශය 2016

Highlights:

සාමාන්‍ය පෙළ සාහිත්‍ය විචාර සඳහා අත්වැලක් සැපයීම සඳහා මේ කෘතිය සම්පාදනය කොට තිබේ. දරුවන්ට තම ඉලක්ක ජය ගත හැකි මාවතකට පෙළඹවීමක් ඇති කරවමින් සාහිත්‍ය ප්‍රශ්න හා පිළිතුරු මේ කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත. උම්මග්ග ජාතකයෙන්, ගුත්තිල කාව්‍යයෙන්, හංස සංදේශයෙන්, නූතන පද්‍ය ඇසුරින් හා ජන කවියෙන්, කෙටි කතාවෙන් සිදු වී ඇති සමාජ සංස්කෘතික මෙහෙය එළිදක්වමින් සිසු මනස පුබුදුවාලන්නට කතුවරයා දැඩි මෙහෙවරක් දරා තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/78c1bdf0260811ea805fc5a5e178700c” ]

Out Of Stock

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar