මුහුණේ අසන්බේය රැලි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමග දුටුමතින්ම ස්නේහයෙන් බැදුනු ‘කිමි’ නම් ෙයෳවනයකු වටා මෙම නවකතාව ගෙතෙමි.හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි.මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා , රෝගී සුව කිරීමේ බලයක් ඇති ‘හියේ නදිය’ සොයා ඉන්දීයව පුරා සැරිසරති. පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේ ගමන්කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ලගා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන, තැන්න වෙත පෙරලා එති.
Recent Comments