Showing all 4 results
මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්රචාරයට නොගිය ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට ඇතුළත් කර ඇත.
විද්‍යාවක් නැඟි සිටීමට නම් විද්‍යාව දරන්නවුන් ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතු ම ය.එබඳු අවබෝධයකින් නොපිරිහුණ පිරිසක් අතේ විද්‍යාව පවත්නා කල ක්‍රමයෙන් තව තවත් පෝෂණය වීමෙන් දීප්තිමත් වනු නිසැක සිද්ධියකි.
කලින් පළ වු අනිත් කවි පොත් මෙන් ම මෙය ද අප ළඟ හා නොයෙක් පළාත්වලින් සපයා ගත් කවි එකතු කිරීමෙන් සකස් කරන ලද්දෙකි. හත් අඩි අටමගලය මෙරට හැම පළාතකම ඉහත කාලයේ සිට ශාන්ති කම්යක් වශයෙන් භාවිතා කරගෙන එන්නෙකි.
විස්තර සහිත යන්ත්‍ර රත්නය
Shopping cart is empty!
Continue Shopping
Recent Comments