Showing all 3 results
“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා, බෝනික්කා ලොකුයිනේ.” හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ ආසාවනේ.” බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ මහත් සන්තෝෂයකිනි.
බත් මුළවල් දෙක දෙ දෙනා කෑමට දිග අරින විට, එ තැනට පැමිණි බලු කුක්කා බඩගින්නෙන් කෙඳිරි ගාන්න පටන් ගත්තා. “මේ මොන වදයක් ද මේ බල්ලා ගෙන්?” එක් අන්ධයකු බලු කුක්කා එළවන විට, “අනේ යාළුවේ එහෙම කියන්න එපා.
නරියාට, වැටුණු ළිඳෙන් ගොඩ එන්න අමාරු තරමට, එය ගැඹුරු යි. නරියා දැක්කා සිංහයා ළිඳ උඩ සිට ළිඳට එබී බලා ඉන්නවා. “යාළුවේ, යාළුවේ, ඔබ මොකට ද මාගේ මස් කන්න ඔය තරම් වෙහෙසෙන්නේ? මේ ළිඳ ඇතුළෙයි හරි ම රස මස් තියෙන්නේ” නරියා සිංහයාට කිවුවා. “අනේ ඇත්ත ද?.
Shopping cart is empty!
Continue Shopping
Recent Comments