Gallery

තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලය

මො/ යෞවන කුමාරපුර විද්‍යාලය – ඌව කුඩාඔය
වෙනසක් උදෙසා ‌පොතක් පරිත්‍යාග කරන්න. මේ මුහුණුවලට සිනහව ගෙනෙන්නට ඔබටත් දායක විය හැකිය. වෙනසක් උදෙසා පොතක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන හරහා 2024 ජූලි මස 5 වන දින ඌව කුඩාඔය මො/ යෞවන කුමාරපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන් 42 දෙනෙකු වෙනුවෙන් පොත්පත්, පාසල් ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. මේ ජීවිත වෙනස් කරන්නට සහයෝගය දැක්වූ පොතට හිතැති අපගේ පාරිභෝගික භවතුන්ගේ සහයෝගය වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පිරිනමමු. ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්නේ ඔබයි ! පොතට හිතැති කියවන දේශයක් ගොඩනගන උතුම් මෙහෙවරට දායක වූ ඔබට ස්තුතියි !

අම්පාර/මහ/ ඉද්දපොල මහා විද්‍යාලය

අම්පාර/මහ/ වැලිකුඹුර විද්‍යාලය

2023 ජූලි 31
පොතට හිතැති කියවන දේශයක බලාපොරොත්තුව වෙනුවෙන්
අප මඩකලපුව මාවඩිමුන්මාරි රාජ්‍ය දෙමළ මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන
දරු දැරියන් 106 දෙනෙකු වෙනුවෙන් 2023 ජූලි මස 31 වන දින පොත්
සහ ලිපිද්‍රව්‍ය ලබාදීම.

2023 ජූලි 31
පොතට හිතැති කියවන දේශයක බලාපොරොත්තුව වෙනුවෙන් අප මඩකලපුව විදුක්තිකල් රජයේ දෙමළ පාසලෙහි ඉගෙනුම ලබන දරු දැරියන් 45 දෙනෙකු වෙනුවෙන් 2023 ජූලි මස 31 වන දින පොත් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම.

2022 සැප්තැම්බර් 07
2022 වසරේ සැප්තැම්බර් මස 07 වන දින කුරුණෑගල, පන්ගොල්ල අභිමංසල III සුවසහන මධ්‍යස්ථානයෙහි ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල දූ දරුවන් වෙනුවෙන් සහ එහි පුස්තකාලය වෙනුවෙන් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අපට හැකිවූ අතර සිසු දරුවන් 22 දෙනෙකුගේ ජීවිත වෙනස් කරන්නට සහයෝගය දැක්වූ පොතට හිතැති කියවන දේශයක් ගොඩනගන උතුම් මෙහෙවරට දායක වූ හිතවත් පාරිභෝගික ඔබට ස්තුතියි !

2023 ජූලි 31
පොතට හිතැති කියවන දේශයක බලාපොරොත්තුව වෙනුවෙන් අප මඩකලපුව කොක්කඩිචෝලේ ශක්ති ළමා නිවාසයෙහි ඉගෙනුම ලබන දරු දැරියන් 41 දෙනෙකු වෙනුවෙන් 2023 ජූලි මස 31 වන දින පොත් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම.

2022 ජුනි 30
2022 වසරේ ජුනි මස 30 වන දින මෝදර ප්‍රදේශයේ ‘සැමට සරණ‘ විදුහලෙහි දූ දරුවන් 213 දෙනෙකු වෙනුවෙන් සහ එහි පුස්තකාලය වෙනුවෙන් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අපට හැකිවූ අතර ඔවුන්ගේ ජිවිත වෙනස් කරන්නට සහයෝගය දැක්වූ පොතට හිතැති අපගේ පාරිභෝගික භවතුන්ගේ සහයෝගය වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පිරිනමමු.

2022 පෙබරවාරි 02
වෙනසක් උදෙසා පොතක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සමගාමීව කෙසෙල්වත්ත – අලුත්කඩේ ප්‍රදේශයේ තෝරාගත් ආර්ථික අපහසුතා ඇති පවුල් කිහිපයක සිසු දරුවන් 33 දෙනෙකු වෙනුවෙන් පොත්පත්, පාසල් ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීම 2022 පෙබරවාරි මස 02 වන දින සිදුකෙරිණි.

2021 නොවැම්බර් 27
2021 වසරේ නොවැම්බර් මස 27 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි තම්මැන්නාව, බදගිරිය ප්‍රදේශයෙහි දූ දරුවන් වෙනුවෙන් පොත් සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අපට හැකිවූ අතර එම ප්‍රදේශයෙහි ඉගෙනුම ලබන සිසු දරුවන් 130 දෙනෙකුගේ ජිවිත වෙනස් කරන්නට සහයෝගය දැක්වූ පොතට හිතැති අපගේ පාරිභෝගික භවතුන්ගේ සහයෝගය වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පිරිනමමු.

2021 දෙසැම්බර් 31
වෙනසක් උදෙසා පොතක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනට සමගාමීව මෝදර පොලිස් බල ප්‍රදේශයේ තෝරාගත් ආර්ථික අපහසුතා ඇති පවුල් කිහිපයක සිසු දරුවන් 20 දෙනෙකු වෙනුවෙන් පොත්පත්, පාසල් ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීම 2021 දෙසැම්බර් මස 31 වන දින සිදුකෙරිණි.

2021 පෙබරවාරි මස 15
මුලතිව් කල්‍යාණිපුර විද්‍යාලයේ – 137 දෙනෙකු සහ පුස්තකාලය

2020 පෙබරවාරි මස 28
මඩොල්සිම බ/ ගල්ලුල්ල සිංහල විද්‍යාලය සහ ‌බ/කොහොනාවල විදුහල  – 91 දෙනෙකු සහ පුස්තකාලය

2020 අගෝස්තු මස 28
ගෝනාපීනුවල ප්‍රාථමික විද්‍යාලයේදී ශිෂ්‍යත්ව සමන්ත්‍රණය – ගෝනාපීනුවල ප්‍රාථමික විද්‍යාලය , වුඩ්ලන්ඩ් ප්‍රථමික විද්‍යාලය,බෙරතුඩුව ප්‍රථමික විද්‍යාලය සහ පතන ප්‍රථමික -165 දෙනෙකු සහ පුස්තකාලය

2020 පෙබරවාරි මස 28
මඩොල්සිම ප්‍රදේශයේ පිහිටි බ/ගල්වෙලගම ප්‍රාථමික විදුහල – 23 දෙනෙකු සහ පුස්තකාලය

2019 ‌දෙසැම්බර් මස 06 
පොලිස් විශේෂ කාර්යය බලකායේ මියගිය රණවිරුවන්ගේ දුවා දරුවන් ‌50 දෙනෙකු සඳහා

2019 ‌දෙසැම්බර් මස 06
පොලිස් විරුවන්ගේ දුවා දරුවන් ‌27 දෙනෙකු සඳහා

2019 නොවැම්බර්  11
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හො/ වෙල්ගම කනිෂ්ඨ  – 164 දෙනෙකු සහ පුස්තකාලය

2019 නොවැම්බර් මස 11
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි හො/ගල්ලප්පහල ප්‍රාථමික – 77 දෙනෙකු සහ පුස්තකාලය

2018 මැයි 10
මහදොරලියද්ද කනිෂ්ට විද්‍යාලය , තැන්නලන්ද ප්‍රාථමික විද්‍යාලය සහ ශ්‍රී රාහුල කනිෂ්ට විද්‍යාලය – 125 දෙනෙකු සහ පුස්තකාලය

2018 පෙබරවාරි 2
හසලක බටුමුල්ල ප්‍රදේශයේ දුන්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය සහ ගලමුදුන කණිෂ්ට විද්‍යාලය – 59 දෙනෙකු සඳහා

2018 පෙබරවාරි 2
හසලක බටුමුල්ල ප්‍රදේශයේ දුන්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය සහ ගලමුදුන කණිෂ්ට විද්‍යාලය – 59 දෙනෙකු සඳහා

2018 ඔක්තෝබර් 20
හසලක උඩගල කණිෂ්ට විද්‍යාලය – 20 දෙනෙකු සඳහා

2018 ඔක්තෝබර් 20
පමුණුපුර කණිෂ්ට විද්‍යාලය – 70 දෙනෙකු සඳහා

2017 ජූලි 17
කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූ පෙරපාසල් දරුවන් – 74 දෙනෙකු සඳහා

2017 පෙබරවාරි 17
ගල්කඩවල විද්‍යාලය – 39 දෙනෙකු සඳහා

2017 පෙබරවාරි 17
දීඝාභය විද්‍යාලය – 290 දෙනෙකු සඳහා

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping